පැනමා ලිපිගොණු හෙළිකළ මෝල්ටා මාධ්‍යවේදිනිය ඝාතනයට

මෝල්ටා ආණ්ඩුවේ දූෂණ විවේචනයට ලක් කළ මුල්පෙළේ ‘බ්ලොග්’ මාධ්‍යවේදිනියක් (blogger) කාර් බෝම්බ ප්‍රහාරයකින් මරා දමනු ලැබ ඇත. පනස් තුන් හැවිරිදි මාධ්‍යවේදිනී ඩැෆ්නි ගලිෂියා (Daphne Caruana Galizia) මරා දමා ඇත්තේ කාර් බෝම්බ ප්‍රහාරයකින්ය යන්න මෝල්ටා පොලිසිය විසින් තහවුරු කරනු ලැබ ඇත. මොස්ටා (Mosta) නගරය අසල වාසය කළ මාධ්‍යවේදිනිය සිය නිවසේ සිට ඇයගේ මෝටර් රථයෙන් මඳ දුරක් … Continue reading පැනමා ලිපිගොණු හෙළිකළ මෝල්ටා මාධ්‍යවේදිනිය ඝාතනයට